මෛත්‍රීපාල සිරිසේන නිල නිවසින් ඉවතට. – 11.09.2025

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවී තිබෙන අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවසින් පිටව ගොස් තිබෙනවා.