බාල වයස්කාර දරු දැරියන් මෙහෙකාර සේවයට ලබා දෙන තැරැව්කරුවන් සහ මෙහෙකාර සේවයේ යොදා ගෙන සිටින පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට උපදෙස් දී ඇති බව අද (25) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී සඳහන් කෙරුණා. ඒ ඉරිදා පුවත්පතක පළ වූ පුවතක්...