උම්බෑ කිව්වට- බිරුවට අපිව යටත් කරන්න නම්, බැහැ මහත්තයෝ- මහින්ද ජයසිංහ

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විරසේකර (02) යළිත් ගුරු වෘත්තීය සමිති පිළිබඳව අදහස් පළ කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, මෙවන් අවස්ථාවකදී වෘත්තිය සමිති හෝ කවුරුන් හෝ වර්ජන, පිකටින් සිදු කිරීමට සූදානම් වන්නේ නම්, නීතිය හා සාමය භාර ඇමැතිවරයා ලෙස ජනතාවගේ යහපත උදෙසා දැඩි නීති ප්‍රකාරව කටයුතු කිරීමට සිදුවන බවයි. ”මේ වගේ වසංගතයක්...