20/20 ලෝක කුසලානයට යන ක්‍රිකට් කණ්ඩායමට ලසිත් මාලිංග ලබාදුන් විශේෂ උපදෙස – 2024.05.15

ලසිත් මාලිංග 2024 T20 ලෝක කුසලානයට යන අපේ කණ්ඩායමට සුබ පතනවා. මං පෞද්ගලිකව හිතනවා අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් තමයි මේ ලෝක කුසලානයේ හොඳම පන්දු යවන්නන්. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම පිතිකරුවන් විදිහට ගත්තොත් අපිට අත්දැකීම් සහ තරුණ ජවය තියෙන හොඳ පිතිකරුවන් ඉන්නවා. මම හිතනවා මේ ලෝක කුසලානයේදී...