කැස්බෑවුන් මියගියේ ගිණිගත් නැවේ තෙල් කාන්දුවෙන් – මරණ පරීක්ෂණ වලින් හෙළිවේ

වෙරළට ගොඩගසා ඇති කැස්බෑවන් මියගොස් ඇත්තේ මුහුදු ජලය මත තිබූ තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිව යැයි මුලින් හමු වූ කැස්බෑ සිරුරු පිළිබද කළ පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක පැවසීය. සත්ත්ව ශරීර විශාල ප්‍රමාණයක් හමු වී ඇතැයි කී අමාත්‍යවරයා ඒ සියල්ල පිළිබද...