“අපේ රජය දුර්වලයි… හැමතැනම පාඩු” – ලාල් කාන්ත – 17.09.2026

රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජය දුර්වල තත්ත්වයක පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරන ලදී. ඔහු සඳහන් කළේ රාජ්‍ය ආයතන රැසක පාඩු පවතින අතර, සේවා සැපයීමට අවශ්‍ය පහසුකම් සහ වාහන ඇතුළු භෞතික සම්පත් ප්‍රමාණවත් ලෙස සංවර්ධනය වී නොමැති බවය.එමෙන්ම අදාළ...