දැන් සැපද අහුවහමත් අත්අඩංගුවට ගන්නවා – පා.ම පාඨලී චම්පික

අද පැවති මාධ්‍ය හමුවකදී චම්පික රණවක මහතා කිය සිටියේ බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍ර⁣භේදය පැතිරීමට පෙර ආණ්ඩුව නිසි වෙලාවට තීරණ නොගත් බවත් අද හමු වී ඇති ඉන්දියානු ප්‍රභේදයට නිසි බුද්ධිමත් තීරණ නොගත්තොත් එයින් ඇතිවන ප්‍රතිපල ඉතා භයානක බවය. වැඩිදුරටත් අදහස් දැක් වූ පාඨලී චම්පික මහතා කියා සිටියේ මේ ඇති වෙලා තිබෙන තත්ත්වයට...