මහ බැංකුවේ ණය රු. ට්‍රිලියනය පනී

ශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5)  මුදලක් ණය වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. එසේම  මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්මවා ඇති බවත්  එසේ වූයෙ ඉතිහාසයේ පළමු වතාවට බවත් හිටපු ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි....