පාසල් සිසුන්ට කොවිඩ් එන්නත් ලබා දීමට සැලැස්මක්

පාසල් නැවත ආරම්යේදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් යළි ආරම්භ කරන අවස්ථාවකදී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනාගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය අත්‍යවශ්‍ය කාරණයක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත. පාසල් නැවත...