සුරාසැල් නැති නගර වලට අලුතින් සුරාසැල්!සුරාසැල් වැඩි නගරවල සුරා සැල් අඩු කරයි! සුරාබදු නීතියේ වෙනසක්

කපිල කුමාරසිංහ - අතිරේක සුරාබදු කොමසාරිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා සිටියේ සුරාබදු නීතිය අලුත් කර සුරාසැල් බලපත්‍ර සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/tfCYOEVloYk