ගුරු – විදුහල්පති නිදහස් චතුරශ්‍රයේ සත්‍යග්‍රහයක

ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව ඉක්මනින් විසඳන ලෙස බලකරමින් ගුරු - වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී ආරම්භ කෙරිණි. මෙම සත්‍යග්‍රහය රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එක් කරගනිමින් එක්දින සත්‍යග්‍රහයක් ලෙස සිදු කරනු ලබයි. මෙම සත්‍යග්‍රහය සෞඛ්‍ය උපදෙස්වලට අනුව වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකරන...