ගුරු – විදුහල්පතිවරුන් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කරයි

වැටුප් ගැටලුව විසඳීමට රජයට බලකරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට ගුරු - විදුහල්පතිවරු තීරණය කර තිබේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ අද (14) දිනයේ සිට මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු කරන බවය. සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් ලැබෙන තුරු ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයන...