CIDයට ගුරුවරුන් ගෙන්වීම නාටකයක් – සරත් වීරසේකරට ජෝසෆ් ස්ටාලින්ගෙන් පිළිතුරු

ගුරු වැඩ වර්ජනයේ නිරත පුද්ගලයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම පිළිබඳව ඇතැම් පාර්ශව තමන්ට සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (සැප්. 22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ගුරු වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමයට උගන්වන ගුරුවරුන්ට...