ගුරු දිනය යෙදෙන දා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්

ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසනවා. මෙම උද්ගෝෂණය කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පදනම් කරගෙන සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා. කුමන බාධක පැමිණියද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එහි ප්‍රධාන ලේකම්...