සංශෝධනය එපා මර්දන පනත් වහා ඉල්ලා අස්කර ගන්න ඒකාබද්ධ විරෝධය 6 වෙනිදා පටන් ගන්නවා

ජෝසෆ් ස්ටාලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ මේ මර්දන වලින් ජනතාව එළියට බහින එක නවත්තන්න බැරි බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/T88Hlauu1Hs