වරප්‍රසාද හිමිවූවන්ට හිමිකම් අහිමිවෙයි.

ජෝසෆ් ස්ටාලින් - ලංකා ගුරු සංගමයේ ලේකම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ ජාතික පාසල් වලට ළමයි හොර පාරේන් දැමීමට අධ්‍යාපන ලේකම් හවුල් වීම මගින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/lcmPA-fozPE