2024 වසරේදී ගුරු,සිසු,දෙමාපියෝ එකතු කරගෙන දැවැන්ත විරෝධතා පවත්වනවා

ජෝසප් ස්ටාලින් - ලංකා ගුරු සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ අයවැයෙන් පසුව අධ්‍යාපනයට වී ඇති සුගතිය සහ ප්‍රගතිය සම්බන්ධවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/WKES4r_cv4I