දෙමව්පියෝ ගැන බැරි නම් දරුවෝ ගැන හිතන්න

ජෝසෆ් ස්ටාලින් - ලංකා ගුරු සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ වැට් එක වැඩි වීම නිසාවෙන් පාසල් ළමුන්ට අවශ්‍ය පොත්පත් වත් මිලදී ගැනීමට බැරි වී තිබෙන, මෙම අර්බුද තත්ත්වය සම්බන්ධවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/VfMla61QWg0