රාජ්‍ය සේවකයාට වියදම් අඩු කරන්න දුන්න උපදෙස් ආණ්ඩුව පිළිපදිනවද?

ජොසෆ් ස්ටාලින් - ලංකා ගුරු සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ කඩිනමින් ඡන්දයක් තබා ඡන්දයෙන් පත්වෙන කෙනෙක්ට මෙය ලබා දෙන ලෙසත් එසේ නොමැති ව මෙයාකාරයෙන් සීමා කර රාජ්‍ය සේවයත් සීමා කර යම්කිසි ආකාරයෙන් සේවය කරන අයගේ අයිතිවාසිකම් කප්පාදු කර ලබා ගන්න යන්නේ කුමක්ද යන්න සම්බන්ධවයි. වීඩියෝව...