තමන්ගේ නොහැකියාවට අනෙක් අයට චෝදනා කරන්න එපා දයාසිරි – රෝහිත අබේගුණවර්ධන

බැසිල් රාජපක්ෂ විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් ගණනාවක්ම ඊයේ (04) දින විවේචනය කරනු ලැබීය. මීට පෙර අවස්ථාවකදී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබුණේ වත්මන් ඇමති මණ්ඩලය විහිළු සහගත නම් යොදමින් සකස් කර අපහසුතාවට පත් කළේ බැසිල් රාජපක්ෂ...