රජය අපහසුතාවයට පත් කරන්නන්ට මැතිවරණයකදී ජනතාව පිළිතුරු දෙයි – ජොන්සන්ගෙන් දයාසිරිට කනේ පහරක්

බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් සිදුකළ චෝදනාවන් ඊයේ (04) දින රජයේ පාර්ශවයේ දැඩි විවේචනයට ලක්විය. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණියා යැයි කියා අලුතින් කිසිවක් සිදු නොවන බවත් වත්මන් අමාත්‍ය මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂගේ අමාත්‍ය මණ්ඩලයක් නොව බැසිල් රාජපක්ෂ විසින් පත් කරන ලද්දක් බවත් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා....