රනිල් වික්‍රමසිංහ අවුරුදු තුනකට හිරේ? – 2025.05.17

ජාමුනි කමන්ත තුෂාර පසුගිය දවස්වල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, චාමර සම්පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නඩුවට ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියනවා ඔහු නිකුත් කරපු චක්‍රලේඛනයට අනුව තමයි චාමර සම්පත් වැඩ කරලා තියෙන්නේ කියලා. මෙහි අල්ලස් දූෂණ විරෝධී පනතේ දෙදාස් විසිතුන අංක නමය පනතේ එකසිය දහඅට වගන්තිය අනුව කොමිෂන් සභාවේ අධිකාරියට එරෙහිව හෝ...