ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට – 2024.05.20

ඊයේ දින සිදු වූ හෙලිකොප්ටර් අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අබ්දුල්ලාහින් ඇතුළු පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරනවා. අනතුරට පත් වූ හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබුණා. ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ...