සිය සාමාජිකත්වය දරන රටවල් හි විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 650 ක මුදලක් වෙන් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවද අදාළ මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 816ක් ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස් ලිනා ජෝර්ජියාවා නිවේදනයක් නිකුත්...