මේ ආණ්ඩුවට ණය දෙන්න එපා! සිවිල් සංවිධාන ජාත්‍යන්තරයෙන් ඉල්ලයි!

රැස්ව සිටි මාධ්‍ය අමතමින් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ ජනවරමක් නොමැති නායකයින් සහ ආණ්ඩුවක් විසින් ආර්ථික හා දේශපාලනික වශයෙන් විශාල බලපෑමක් ඇති කරන ප්‍රතිසංස්කරණ සිදුකරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවදී අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංගණය කරමින් සිටින බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>> https://youtu.be/iZ_L15h8kjI