ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගය අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කර තිබුණා.