ජනතා විමුක්ති පෙරමුණේ තියෙන්නේ මිනීමරණ ඉතිහාසයක්! – 2024.02.16

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා. මාධ්‍ය හමුව අමතමින් පා. ම. නලීන් බණ්ඩාර මහතා පවසා සිටියේ හේන් ගොවියන් ගේ වගාවන්ට වනසතුන් ගෙන් සිදුවන හානි වලින් වගාවන් බේරා ගැනීම සඳහා විසඳුමක් ලෙස ගොවීන්ට තුවක්කු ලබාදීමට තමන් යෝජනාවක් ගෙන ආ බවයි. නමුත් ජාතික ජන බලවේගයේ ගොවි නායකයෙකු විසින් මෙම යෝජනාවට එරෙහිව ප්‍රකාශයක් නිකුත්...