හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 දක්වා රිමාන්ඩ්. – 23.08.2025

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.