දුමින්ද සිල්වාව මැරයෙක් කළේ මහින්දයි ගෝඨාභයයි – හිරුණිකා ප්‍රේමචන්ද්‍

දුමින්ද සිල්වාව මැරයෙක්ගේ තත්වයට පත්කිරීමට මූලික වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවක්ට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පැමිණි දුමින්ද සිල්වා අවිස්සාවේල්ල ආසන සංවිධායක තනතුර දැරූ සමයේදී ඔහු මෙවැනි ප්‍රචණ්ඩකාරී ායෙකු නොවූ බවත් සිය සහෝදරයාගේ...