මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් දිගටම – මහාමාර්ග අමාත්‍යාංශය

මධ්‍යම අධිවේග මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ මධ්‍යම අධිවේග මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ තාවකාලිකව නතර වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවය. මධ්‍යම අධිවේග මාර්ගයේ කඩවත සිට මීරිගම...