පොහොර ඉල්ලා සජබයේ මන්ත්‍රීවරු වෙලට බසී(PHOTOS)

පොහොර නොමැති නිසා තම වගාවන් පාලුවී ඇති බව පවසමින් ඇඹිලිපිටිය නගරය ආසන්නයේ දී අද (25) විරෝධතාවක් පැවැත්වුණා. රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගය ආසන්නයේ වෙල් යායක පැවති විරෝධතාවට සමගි ජන බලවේගය නියෝජනය කරන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවු දෙනෙක් ද එක්ව සිටියා. සෞඛ්‍ය උපදෙස් ද නොතකමින්...