ජනාධිපතිගේ පොහොර තහනම මුදල් ඇමතිගේ අත්සනින් රිවස් කරලා -හර්ෂ ද සිල්වා

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් සියලුම බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත යවා ඇති නිවේදනයක රසායනික පොහොර ගන්වීමට ඇති තහනම ඉවත්කර ඇති බව දන්වා ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. අදාළ නිවේදනය සභාගත කරමින් හර්ෂ ද සිල්වා කියා සිටියේ මෙතෙක් තහනම් කර තිබු නොයෙකුත් රසායනික පොහොර...