රට මුහුණ දෙන දැවැන්තම මූල්‍ය සහ ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටිනවා – හර්ෂ

රටේ පවතින ඩොලර් හිඟයට පිළියම් සෙවීමේ අරමුණින් රජය පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කොළඹදී අද (19) පැවසීය. ඩොලර් ගැටලුව විසඳීම සඳහා 0.5% කින් පොලී අනුපාත ඉහළ දැමීමට රජය පියවර ගැනීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම තීරණය දැනටමත් ප්‍රමාද වී ඇති බවත් ඔහු...