ඒ ඩොලර් බි 2.2 ගත්තේ නැත්නම් බන්දුල ඇමතිතුමාට කතා කරන්න වෙන්නේ මේසේ යට ඉඳලා

2019 වසරේ දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා ඩොලර් බිලියන 2.2 ක් ලබා ගත්ත‌ේ එවකට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දුර දිග බලා ගත්ත තීරණයක් අනුව බවත්, 2019 හා 2020 වසරවල දී මැතිවරණ පැවැත්වීමට යෙදුණු හෙයින් ජාතන්තර වෙළෙඳපොළෙ වෙත යාමට තිබිය හැකි අපහසුතා හේතුවෙන් ‌එම තීරණය ගනු ලැබූ...