පාඨලී කියන්නෙ අපේ ශක්තිමත් පුරුකක් – හර්ෂ ද සිල්වා

ආණ්ඩුව විසින් අද තමන්ගේ වල තවත් යටටම කපා ගත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සම්බන්ධයෙන් තම අදහස් දක්වමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා...