දෙසැම්බරයේදී නාඩු කිලෝව 150ට යනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කිරීමත් සමගින් සහල් මිල ඉහළ යෑම වැඩි ඉඩක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ඒ අනුව දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව තුළ නාඩු කිලෝවක් රුපියල් 150ක් දක්වා මිල වැඩිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි. "සහල් මිල පාලනය ඉවත් කිරීමට කැබිනට්...