සල්ලි අච්චු ගහලා රට ගොඩ ගන්න බෑ-හර්ෂ ද සිල්වා

මුදල් අච්චු ගැසීමෙන් ආර්ථිකය නග සිටුවිය හැකි නම් ශ්‍රී ලංකාව මේ වන විට ස්විට්සර්ලන්තයද පසුකොට තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අද (18) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පවතින ආර්ථික ක්‍රමය අසාර්ථක බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ මෙම ක්‍රමය දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතාමත් අහිතකර...