දිගුකාලීන මිත්‍රයොත් එක්ක අපිට තරහා වෙන්න නෑ, හැබැයි අක්ක පෙන්නලා නංගි දෙන්න ආවොත්! – 2024.07.01

පා.ම .හර්ෂ ද සිල්වා අපි ජාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා කරන අතරතුරේ ,අපේ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරලා යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ මිත්‍ර රටවල් කියන්නේ අපිත් එක්ක අවුරුදු හැත්ත පහක් තිස්සේ වැඩ කරපු රටවල්. ඒ රටවල් එක්ක අපේ තියෙන සහයෝගීතාවය, සම්බන්ධතාවය කවුරු ආණ්ඩුවේ හිටියත් ඒ රටවල් සමඟ එකතු වෙලා...