පොලීසිය පිළිබඳ විශ්වාසය කඩා වැටීම භයානකයි – පා.ම ආචාර්ය හරිනි අමරසූරිය

පොලීසිය පිළිබඳව ඇති විශ්වාසය කඩා වැටීම භයානක තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. හිංසනයට එරෙහි කාන්තා එකමුතුව විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ පොලීසිය තුළට යන ළමයින්ට හා කාන්තාවන්ට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ තුළ පවා මිනිස්සුන්ව මර්දනය කරන තත්වයකට පත්වීම අතිශයින්ම භයානක බවයි. “පසුගිය කාලය...