මොකක් හරි එකක් හොයමින් පවතිනවා…පුළුවන් නම් ට්‍රැෆික් නඩුවකට හරි අල්ලයි -හරීන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය තම පියා පෙර දැනුවත්ව සිටියේයැයි එවකට අමාත්‍යවරයෙකුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) මන්ත්‍රීවරයාගෙන් පැය 05 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය. ඒ පෙර කර තිබූ දැනුම්දීමට අනුව මන්ත්‍රීවරයා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. පාස්කු ඉරුදින ප්‍රහාරය...