බැසිල්ට අභියෝග කරන්න හරීන් ගම්පහෙන් මැතිවරණයට

බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට අභියෝගයක් වෙමින් තමන් ගම්පහ දිස්ත‍්‍රික්කයට පැමිණෙන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා. ස්වාර්ණවාහිනී නාලිකාවේ ‘ඉර’ වැඩසටහනට සහභාගීවෙමින් ඔහු සදහන් කළේ එළැඹෙන මැතිවරණයේදී ගම්පහ දිනන අභියෝගය තමන් භාරගන්නා බවයි. ” බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රමාණය හය ලක්ෂ විසිදාහයි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ 17ක්. මම බදුල්ලේ...