සුපිරි තරු එඩ් ශිරන් නුදුරු අනාගතයේදී ලංකාවට? – 2024.06.25

රාජ්‍ය අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඇත්තටම කොළඹට දැන් සංචාරකයෝ එන්නෙම නෑ. . කැසිනෝ කට්ටිය විතරයි එන්නේ. ඒ නිසා කොළඹ ඒ අඩුපාඩුව තියෙනවා. හැබැයි , ඩවුන් සවුත් වල , එන්ටර්ටේන්මන්ට් පැත්ත වැඩි වෙලා තියෙන්නේ. ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ දී පොඩ්ඩක් වැඩිපුර සල්ලි වියදම් කරන මිනිස්සු ඕන නම් අපි ඩෝමේස්ටික් එයාර් ලයින් එකක් පටන්...