පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට පිං අනුමෝදන් කිරීමේ වැඩසටහන

ගෝල්ෆේස් පිටියේදී අප වෙබ්නිවුස් කණ්ඩායම ගෝල්ෆේස් පිටියේ සංවිධානය කර ඇති පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සැමරීමේ වැඩසටහන ආවරණය කිරීමට කටයුතු කළා . අද දින කතෝලික හා බෞද්ධ ආගමික පූජ්‍ය පක්ෂයේ මූලිකත්වයෙන් පාස්කු බෝම්යබයෙන් මියගිය අයගේ පවුල්වල පිරිස් තම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට මෙම අවස්ථාව සංවිධානය කර තිබුනා. පුන්‍යානුමෝදනා වැඩසටහන ඇතුලත්...