නන්දා මාලනිය සටන් බිමට

අරගලය ගෝටාගෝ ගම සිට තරුණන්ට ශක්තියක් වෙන්න නන්දා මාලනීය ගෝටාගෝ ගමට පැමිනෙයි. පවන කිවුවේ අපි 87 දී . එදා කියපුවා අද සැබෑ වෙලා! මාලනිය සටන් බිමේ පවනේ ගැයූ ගී ගයයි.. තවත් ප්‍රවීණ කලාකරුවන් රැසක් එක්වෙයි. නන්දා මාලනිය ඇතුළු ප්‍රවීණ කලා කරුවන් පැවසූ සියල්ල ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>