අරගලය කානිවල් එකක් තමයි

අරගලය විසදෙන හැටි - මහාචාර්ය නිර්මල් රංජිත් දේවසිරි අරගලය විසදෙන හැටි වෙබ් නිව්ස් කතිකාවට එක්වූ මහාචාර්ය නිර්මල් රංජිත් දේවසිරි මහතා කියා සිටියේ අද වනවිට බලයේ සිටින පාර්ශවයන්ට ජනයා ඒකරාශි කිරීමේ හැකියාව අහිමිවී යමින් පවතින බවත්. ඔවුන්ට දේශපාලන කදවුරක් වශයෙන් පැවතීමට ඇති හැකියාවද ඒහා සමඟම අහෝසිවී යමින් පවතින බවයි. මහාචාර්යවරයා දැක්වූ...