අරගලය අවසානයේ දී මිනිස්සු දේශපාලඥයින්ව පාලන කරන තැනට පත්වෙන්න ඕනේ

විරෝධතාකරුවන්ගේ අදහස් අරගලය සම්බන්ධයෙන් අප Webnews කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහත්මයෙක් ප්‍රකාශකර සිටියේ මේ වනවිට මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය දේශපාලකයන් විසින් අහෝසි කර ඇති බවත් දැන් ජනතාව තමන්ගේ බලය අවබෝධ කරගෙන දේශපාලකයන් පාලනය කරන තැනට පැමිණියයුතු කාලය උදාවී ඇති බවත්ය. විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>