සාකච්ඡාව අසාර්ථකයි – ගුරු වර්ජනය තවදුරටත්

අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවෙන් සම්මුතියකට එළඹීමට නොහැකි වූ නිසා ගුරු වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව ගුරු සංගම් පවසනවා.