ගුරු- විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ලබන අයවැය තෙක් කල් යයි

රු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් වන පළමු පියවර, ඉදිරි අයවැය ලේඛනය තුළින් ගැනීමට එකඟතාව පළ වී ඇතැයි වැවිලි අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ පවසයි. ජනාධිපතිවරායා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය එක්ව ඊයේ (ජූලි 26) දින දීර්ඝ ලෙස ගුරු - විදුහල්පති වැඩ වර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එහිදී...