ගෑස් මිල වැඩි වෙයිද?

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. ලෝක වෙළෙඳපොලේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු බව ගෑස් සමාගම් විසින් ඉල්ලීමක් කර තිබුණි. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 500 කින් පමණ ඉහළ දැමිය යුතු බවටයි අදාළ සමාගම් විසින් ඉල්ලීමක් කර...