සල්ලි නැති නිසා ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය යටගහන්න ඕනලු

පා.ම. මයන්ත හර්ශන සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පා. ම. මයන්ත හර්ශන මහතා පවසා සිටියේ ආණ්ඩුව නිශ්චිත ප්‍රතිපත්තියකින් තොරව ගෑස් වැනි අත්‍යවශ්‍ය භාන්ඩ අල මිල වැඩි කිරිම ජන ජීවිතයට විශාල ලෙස බලපාන කරුණක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>> https://youtu.be/ChzNJy8Mdxg